Computer
Control නොහොත් පරිඝණක පාලනය - 01
පරිඝණකය තමාට අවශ්‍ය පරිදි හැසිරවිමට හැකිය කිවහොත් ඔබ
මොනවද හිතන්නේ
අපි මුලින්ම පුංචි වැඩකින්ම පටන් ගමුකෝ
ඔයාලා Note Pad එක Open කරලා මෙ පහලින් තියෙන
ටික Copy කරලා Note Pad වලට Paste කරලා keymagic.vbs කියලා Save කරලා Note Pad වලින් Exit වෙන්න.
Set wshShell
=wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys
"{CAPSLOCK}"
wshshell.sendkeys
"{NUMLOCK}"
wshshell.sendkeys
"{SCROLLLOCK}"
loop
දැන් ඒ File එක Open කරන්නකෝ.
ඔයා හරියට කලා නම් ඔයාලට බලා ගන්න පුලුවන් ඔයාලගේ KeyBoard එකේ තියෙන LED bulb 3න නිවි නිවි දැල්වෙනවා.
ඒ දැල්වෙන වේගය දැල්වෙන
ක්‍රම ඔයාට වෙනස් කර බලන්න පුලුවන්
wscript.sleep 100 මෙහි 100 වෙනුවට විවිධ අගයන් දී බලන්න.
How to
Stop it - මෙක නවත්තන්නෙ කොහොමද
press
Ctrl+Alt+Delete to get task manager
මේ රවුම් කරලා තියෙන wscrip.exe click කර End Process Click කරන්න.
මම ඔය කිව්වෙ පුංචි වැඩක් මෙක ඕන කෙනෙකුට Test කරලා බලන්න පුලුවන් පරිඝණකයට
හානියක් සිදුනොවෙ.
පරිඝණකය මගින් බාහිර පරිපත පාලනය පිළිබද ලිපි පෙළක් ලිවීමට බලා පොරොත්තු වෙමි.
0 comments:
Post a Comment
ඔයාගෙ අදහස් දක්වන්න
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.