Binance යනු Emoney & Crypto Curries කේෂත්‍රයේ දැවැන්තයෙකි. විද්‍යුත් මාධ්‍ය සංකල්පිත මුදල් යනු ඉතා පුළුල් පරාසයක් පුරා විහිදෙන මාතෘකාවකි. මුදල් සෙවීම වගේම නැති බංඝ කර ගැනීමටද හැකියාව එමටය. අධ්‍යනයකර දැනුමින් පොෂණය වීම වඩත් වචිතය. මා මෙහිදී කතා කරනුයේ ඉතා කුඩා සංකල්පයක් පමණි. අන්තර්ජාලය ඔස්සේ ඔබ උපයාගත් මුදල් ඔබගේ ශ්‍රී ලාංකීක බැංකු ගිණුමකට බැර කර ගැනීම දක්වා සන්දරදය කෙටියෙන් කතා කිරීමටය.
Binance වලට අලුත් නම් මෙතනින් ගොස් ගිණුමක් සඳගත හැක. - Register
P2P මගින් ඔබගේ ඇති Lite Coin රුපියල් වලින් ලංකාවට ගැනීම පහත Video වේ දක්වා ඇත.
0 comments:
Post a Comment
ඔයාගෙ අදහස් දක්වන්න
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.