අප විවිධ වෙබ් අඩවි සමඟ ගණදෙනු කරන විට මෙරටට මුදල් ලබා ගැනීමේ පහසුව සඳහා එක් ගිණුමකින් තවත් ගිණුමකට මුදල් ප්‍රේශණය කර ගැනීමට සිදුවේ. එලෙස PerfectMoney ගිණුමක සිට Payeer දක්වා මා හට මුදල් හුවමාරුකර ගැනීමට සිදු වුවේ ලංකාවට මුදල් ගැනීමේ පහසුම ක්‍රමවේදය ලෙස හදුනාගත් LiteCoin මගින් Binance හි P2P හරහා ගණදෙනු කර ගැනීම සඳහාය.
Payeer හි Rubble හා USD යන්න LiteCoin බවට හැරවීම පහසු කටයුත්තකි. LiteCoin යනු ඉතා අඩු පිරිවැයකින් හුවමාරු කල හැකි Coin වර්ගයකි. 2012 සිට මා සිදු කරන ගණදෙනු බොහෝමයක් සිදු කරන ලද්දේ ඉතා අඩු පිරිවැයක් සහිතවය. මාගේ ගණනය කිරීම දෝෂ සහිත නම් මා දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමි. මාගේ පිරිවැය ගණනයන් අද දිනට අදාලව පහත පරිදි වගුගත කර ඇත. අප මිලදී ගැනීමේ පහසුවෙන් හුවමාරු කල හැකි Coins තබා ගැනීම වුචිතද යන්න සොයා බැලිය යුත්තකි.
පහත Video වෙන් PerfectMoney to Payeer හුවමාරුව සිදුකල අයුරු අධ්‍යනය කල හැකිය. YouTube හි Subscribe කිරීමට ද අමතක නොකරන්න.
0 comments:
Post a Comment
ඔයාගෙ අදහස් දක්වන්න
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.