Searching...
Sunday, October 4, 2015

Alexamaster (ලංකාවේ කොල්ලේක්ගේ සුපිරි වැඩක් )

http://www.alexamaster.net/earn.php?Master=22033



     කාලෙකින් Post එකක් ලියන්නේ..... අලුත් දේවල් ගොඩක් කියන්න තියෙනවා exam නිසා post ලියන්න free time එකක් තිබුනේ නෑ.
       Alexamaster කියනේ ලංකාවේ කොල්ලෙක්ගේ අලුත් IDEA එකකින් හැදිචිච පට්ට site එකක් සල්ලි හොයන්න වගේම Facebook like වැඩි කර ගන්න web traffic වැඩි කර ගන්න පුලුවන්  site එකක්....

Register Here 


http://www.alexamaster.net/earn.php?Master=22033

මුලින්ම බලමු Payment proof එකක් Payment එක request කරලා දවස් 4 කින් PayPal වලට සල්ලි ලැබුනා...



මෙකෙන් සල්ලි හොයන්නේ කොහොමද ?
ඔයා කරන වැඩ වලට ඔයාට Points ලැබෙනවා එම Point Dollars වලව Convert වෙලා PayPal වලට ගන්න පුලුවන්.

Current ratio 30,000 points to $1.00

01.   Auto surf 


( නිකම් Online සිටින විට click කිරීමෙන් තොරව ) විසිට් කරන එක site   එකකට point(  3-1 ) දක්වා ලැනෙවා Auto surf කියන Bottom එක click කරන්න විතරයි තියෙන්නේ පළමු වරදී නම් pop up on කරන්න වෙනවා. 


02.   Facebook Likes  
 


පළමුව facebook ගිණුමට signup වී මෙහි ඇති like button එක click කර conform කරන්න points 1- 3000 දක්වා points ලැබේ.
 
03.   Watch videos  
 

 මෙමගින් Youtube  videos නැරබීමට points 1- 3000+ දක්වා points ගෙවයි.
 
04.   Vote web Sites




 මගින් එම වෙබ් අඩවිය හොදද නරකද කියා පවසා good Votes 25+ points 5+ ලබා ගත හැකියි.

05.   S m a l l  J o b s  





මගිනි කලින් කලට පවරන කුඩා job කිරීම තුළින් points ලබා ගත හැක සමහර  Jobs වලට Points 1,20,000 (120K)++ ගෙවනවා.

 06. R e f e r r a l s 
 
 Referrals ලාටත් හොදට ගෙවනවා හොයන Points වලින් 25%  ක්.

තව post ගොඩක් තියෙනවා ලියන්න ලගදිම දාන්නම්...... 

සුභ දවසක් වේවා....

1 comments:


  1. meka try karanna salli hoyanna puluwan ogollange typing speed eka anuwa. HNB, Commercial bank account walata salli withdraw karanna puluwan

    http://vyredrle.win/2648064611755/

    ReplyDelete

ඔයාගෙ අදහස් දක්වන්න

 
Back to top!